Home Local වෙඩි වැදී සිටි අලි පැටවෙකුට පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රතිකාර

වෙඩි වැදී සිටි අලි පැටවෙකුට පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රතිකාර

267
0

පොලොන්නරුව, මින්නේරිය ජාතික වන උද්‍යානයේ වෙඩි වැදී තුවාල ලබා සැරිසරමින් සිටි වන අලි පැටවෙකුට ඊයේ (13) සවස් වරුවේ ප්‍රතිකාර කර තිබෙනවා.

ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වන ජීවී නිලධාරීන් මෙසේ ප්‍රතිකාර සිදුකරනු ලැබූ අතර වන අලි පැටවාගේ ඉදිරි වම් පාදයට හා කොන්දට වෙඩි වැදී ඇතැයි ප්‍රතිකාර සිදුකරනු ලැබූ ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි සදහන් කර සිටියේ.

උස අඩි 06ක් පමණ වන අලි පැටවාට ප්‍රතිකාර සිදුකල අයුරු පහතින්.

රොෂාන් තුෂාර තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here