Home Local උණුසුම දැඩි වෙයි – ජලය වැඩියෙන් පානය කරන්නැයි ඉල්ලීමක්

උණුසුම දැඩි වෙයි – ජලය වැඩියෙන් පානය කරන්නැයි ඉල්ලීමක්

236
0

පවතින කාලගුණ තත්ත්වය නිසා ශරීර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් හැකි තරම් ජලය පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායම සඳහන් කර සිටිනවා.

මීට අමතරව කොමඩු, කැකිරි වැනි ජලය සහිත පලතුරු හා පිපිඤ්ඤා වැනි ජලය සහිත එළවළු වැඩි වශයෙන් ආහාරයට ගතයුතු බවයි එම කණ්ඩායමේ සාමාජික මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසන්නේ.

උදෑසන 10.00ත් සවස 2.00ත් අතර කාලයේදී එළිමහනේ ගමන් කරනවා නම්, කුඩයක් හෝ හිස්වැසුමක් භාවිත කළ යුතු බවද ඔහු සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here