Home Local අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

276
0

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු වන මහීල් බණ්ඩාර දෙහිදෙණිය ලබන 18 වනදා දක්වා බන්ධනාගාරගත කර තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අතරතුරදි ඊයේ (13) දින ඔහු අත්අඩංගුවට ගැනුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here