Home Budget 2019 රාජ්‍ය සේවක තීරුබදු වාහන බලපත්‍රයේ බාධා ඉවතට

රාජ්‍ය සේවක තීරුබදු වාහන බලපත්‍රයේ බාධා ඉවතට

444
0

රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට හිමි තීරු බදු වාහන බලපත්‍රයට රජය එක්කළ බාධා ක්‍රමයෙන් ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර පවසනවා.

ඊයේ (12) පැවති අයවැය විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඔහු ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව මැයි මස 01 වනදා සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ටත්, ජුනි 01 වනදා සිට රාජ්‍ය සේවකයන්ටත් කොටස් වශයෙනුත් සිය බලපත්‍රය හරහා වාහන ගෙන්වා ගැනිමට හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here