Home Local කුරුඳුවත්තෙන් වැටලූ සුඛෝපභෝගී ආපනශාලාව – VIDEO

කුරුඳුවත්තෙන් වැටලූ සුඛෝපභෝගී ආපනශාලාව – VIDEO

1009
0

පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැටලූ කුරුඳුවත්තේ පිහිටි ප්‍රසිද්ධ ආපන ශාලාවක් වන ‘Calorie Counter by Duaine Peiris’ හි වීඩියෝවක් සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

එම ආපන ශාලාව තුළ තිබී ශීතකළ කල් ඉකුත් වූ එළවළු, මාංශ ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් සොයාගැනීමට සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වුණා.

එම වීඩියෝව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here