පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැටලූ කුරුඳුවත්තේ පිහිටි ප්‍රසිද්ධ ආපන ශාලාවක් වන ‘Calorie Counter by Duaine Peiris’ හි වීඩියෝවක් සම්බන්ධයෙන්
සමාජ ජාලයේ ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුනා.එම වීඩියෝ පටය කරලිය ඒමත් සමග එම වීඩියෝ පටයේ සිටින පුද්ගලයෙක් ගැන වෙනත් පුවතක් Twitter සමාජජාලාවේ පල විය .
Anton Andrew නමැති මේ තැනැත්තා එරට පොලිසියෙන් සොයනුවේ ලිංගික අඩත්තේට්ටම් කිරීම හා ළමා අසැබි පට ප්‍රචාරණය නම් වරදටය .
මෙම අවන්හලේ වැටලීමේ වීඩියෝ දර්ශන නිකුත් වීමත් සමග සමාජජාලා ක්‍රියාකාරීන් ප්‍රකාශ කර සිටියේ මෙම වැටලීම භාරව සිටි පුද්ගලයා කැනඩා පොලීසියට අවශ්‍ය ඇන්ටන් ඇන්ඩෘ නම් සැකකරු බවයි.
අදාල වැටලීමේ වීඩියෝ දර්ශන පහතින්,