Home World මිනීමස් කන්නන්ට විකුණන්න තමන්ගේ දරුවන් මැරු අම්මායි තාත්තායි

මිනීමස් කන්නන්ට විකුණන්න තමන්ගේ දරුවන් මැරු අම්මායි තාත්තායි

708
0

1921 රුසියානු අති උග්‍ර සාගත සමයේදී මිනීමස් යනු සුලභව අලෙවි වූ ආහාරයක් විය. බොහෝ විට මානව අත් සහ පාද ඉහළ මිලට අලෙවි වූ අතර මේ දැක්වෙන්නේ යුවළක් තම දරුවන් දෙදෙනා මරා කොටසක් අනුභව කර ඉතිරිය විකිණීමට තබා තිබූ අයුරුයි.

Image may contain: 2 people

ජායාරූප ශිල්පියා මේ පිළිබද විමසීමේදී පියාගේ අදහස වූවේ දරුවන් ඉතා කුඩා බවත් ඔවුනට දෙමාපියන් නොමැතිව දිවිරැකගනු නොහැකි වන බවත් කෙසේ හෝ පණ ගැට ගසා ගතහොත් තවත් දරුවන් සෑදීම අපහසු දෙයක් නොවන බවත්‍ ය.

Image may contain: 1 person


Image may contain: one or more people and outdoor
Image may contain: 2 people, people sitting and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here