1921 රුසියානු අති උග්ර සාගත සමයේදී මිනීමස් යනු සුලභව අලෙවි වූ ආහාරයක් විය. බොහෝ විට මානව අත් සහ පාද ඉහළ මිලට අලෙවි වූ අතර මේ දැක්වෙන්නේ යුවළක් තම දරුවන් දෙදෙනා මරා කොටසක් අනුභව කර ඉතිරිය විකිණීමට තබා තිබූ අයුරුයි.

ජායාරූප ශිල්පියා මේ පිළිබද විමසීමේදී පියාගේ අදහස වූවේ දරුවන් ඉතා කුඩා බවත් ඔවුනට දෙමාපියන් නොමැතිව දිවිරැකගනු නොහැකි වන බවත් කෙසේ හෝ පණ ගැට ගසා ගතහොත් තවත් දරුවන් සෑදීම අපහසු දෙයක් නොවන බවත් ය.


