මේ අඩුඩාබි හි තෙල් නිධි හිමි බිලියනපතියෙක් විසින් Mercedes Benz සමාගම ලවා නිෂ්පාදනය කරවු නවතම අංග වලින් යුත් මෝටර් රථයයි.
මෙය සම්පූර්ණයෙන්ම නිපදවා ඇත්තේ කැරට් 18 සුදු රත්තරන් වලිනි.තවද මේ රථය රථවාහන ලෝකයට හදුන්වාදුන් නවතම තාක්ෂණ වලින් යුක්තය.එ අනුව මෙහි ඇත්තේ සම්ප්රදායික V8 එන්ජිම වෙනුවට V10 Quad Turbo එන්ජිමකි.
එයින් අශ්වබල 1600ක් ජනනය වන අතර 2800nm ක Torque අගයක්ද ඇත.මෙයට 0Kmh සිට 100Kmh දක්වා වේගයක් ලබාගැනීමට තත්පර දෙකක්වත් ගත නොවේ.එමෙන්ම මේ රථය බලගැන්වෙන්නේ සාම්ප්රදායික පෙට්රෝලියම් ඉන්ධන වලින් නොව පරිස හිතකාමි ජෛව ඉන්ධන වලිනි.
රථයේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 446,350,000 පමන වේ.