බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට මරු කැඳවු රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උදේශ් රත්නායක නැමැත්තා මෙම මස 18 වනදා දකවා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
අනතුරින් මියගිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.