Home Local ජ’ පුර සරසවියේ කළමනාකාර පීඨය හෙට සිට යළි විවර වෙයි

ජ’ පුර සරසවියේ කළමනාකාර පීඨය හෙට සිට යළි විවර වෙයි

332
0

පසුගියදා වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හෙට (07) දින යළි විවෘත කෙරෙන බව වාර්තා වනවා.

ඒ අනුව අද පස්වරුවේ සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවත් එහි උපකුලපති සඳහන් කර සිටියා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය පසුගිය 21 වනදා වසා දැමුනේ නවක වදය දීමේ සිද්ධියක් මුල් කර ගනිමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here