ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක තම නායකයා බව එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීන් දෙදෙනෙක් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පලකරමිනුයි මේ බව කියා සිටියේ.