2019 වසරේ SLIM Nielsen සම්මාන උළෙල ඊයේ(05) බත්තරමුල්ල Waters Edge පාරිශයේ පැවතුනි.
එහිදී වසරේ ටෙලිනාට්‍ය නිළිය ලෙස දෙවෙනි ඉනිමේ දෙව්මිගේ චරිතය රග පොවන නයනතරා වික්‍රමආරච්චි සම්මාන ලැබිය .
එලෙසම වසරේ ටෙලිනාට්‍ය ලෙස දෙවෙනි ඉනිම සම්මානයට ප්‍රාත්‍ර විය .