Home Local රත්ගම ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

රත්ගම ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

575
0

ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

තම දරුවන් සමඟ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි එම ව්‍යාපාරිකයන්ගේ භාර්යාවන් දෙදෙනා ජනාධිපතිතුමා හමු වූ අතර, ඔවුන්ගේ තොරතුරු විමසු ජනාධිපතිතුමා එම පවුල්වල අභිවෘද්ධිය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග පිළිගැන්වූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here