Home Budget 2019 කාර්ය බහුල වේලාවට අධිවේගයේ ගාස්තු ඉහළ යයි Budget 2019Local කාර්ය බහුල වේලාවට අධිවේගයේ ගාස්තු ඉහළ යයි By Gihan - March 5, 2019 2:34 pm 468 0 2019 අප්‍රේල් 01 වනදා සිට කාර්ය බහුල වේලාවේ අධිවේගී මාර්ග ගාස්තුව ඉහළ දැමීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා. ඒ අනුව එම ගාස්තුව රුපියල් 100 කින් වැඩි වනු ඇති.