සාමානයෙන් අපි පිරිමියෙක්ගේ ආකර්ශනය වැඩියෙන්ම යොමුවෙන තැනක් ලෙස ඔහුගේ කොණ්ඩය සැලකිය හැකිය.ඒ හේතුව නිසාම පිරිමි බොහෝ කොණ්ඩ විලාසිතා කරන්න පෙළබේ .
එත් Pennsylvania විශ්වවිද්‍යාලයේ කර සමීක්ෂණයකින් එලිවුයේ කාන්තාවන් වඩාත් ආකර්ශන හා විශ්වාස කරන්නේ කෙස් කලබක් නැති තට්ට හිසැති පිරිමින් ගැන බවයි .
මේ සදහා ඔවුන් විශ්වවිද්‍යාල පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකක් අතර සිදු කර අතර ඔවුන්ට කාණ්ඩ 3ක් යටතේ පිරිමි චායාරුප ලබා දී එයින් වඩාත් ආකර්ශනිය හා විශ්වාසයක් ඇති පිරිස කවුද යන්න විමසා ඇත .ඒ අනුව වැඩි දෙනෙක්ගේ කැමැත්ත වී ඇත්තේ තට්ට හිසක් ඇති පිරිමින්ය .