Home Local ඌරුවරිගේ සේනා පරදවයි

ඌරුවරිගේ සේනා පරදවයි

998

දඹානේ ආදිවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩුවුවත් සේනා දළඹුවාගෙන්  බේරාගත් බවත්පාරම්පරික කෙම් විධි අනුගමය කිරීම නිසා   සේනා  දළඹුවා පැරදුණ බව ආදිවාසි නායක  වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසිය .

කෙසේ නමුත් විවිධ හේතු නිසා බඩඉරිඟු අස්වැන්න අනෙක් වසරවලට සාපේක්ෂව අඩු වූ බවඳ ඔහු සඳහන් කළේය .

රජය ඉල්ලා සිටි අයුරු තමවරිගේ අය  බඩඉරිඟු වගා විනාශ නොකළ ආදිවාසින් ඒ වෙනුවට පාරම්පරික කෙම්විධි අනුගමනය කළ බව සඳහන් කළේය  .

ආදිවාසීන්ගේ වගාබිම් ඈතින් ඈතට  පිහිටීම  නිසා සමාන්‍යයෙන්  වගාවට සිදුවන රෝග  උවදුරු පැතිර යාම සිදු නොවන බවද  සඳහන් කළ ආදිවාසි නායකයා දේශීය බඩඉරිඟු බීජ වගාකිරීම ද   මේ උවදුරුවලට   විසදුමක් බව අවධාරණය කළේය  .

බදුල්ල- පාලිත ආරියවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here