උසස් පෙළ ඉහළින් සමත් වන සිසුන් හට මේ වසරේ සිට ප්රමුඛ පෙළේ විදෙස් විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලබා ගැනිමට අවස්ථාව මෙවර අයවැයෙන් ලබා දි තිබෙනවා.
ඒ අනුව හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ්, MIT වැනි විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබිමට මේ හරහා එම සිසුන්ට අවස්ථාව හිමිවනු ඇති.
එහි මුල් පියවර ලෙස 2019 වසරේ උසස් පෙළ ඉහලින්ම සමත්වන සිසුන් හට මෙම අවස්ථාව මේ වන විටත් විදෙස් විශ්වවිද්‍යාල සමඟ සාකච්ජා කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අනාවරණය කර සිටියා.