Home Local ICCයෙන් නවතා තිබූ මුදල් යළි ලංකාවට

ICCයෙන් නවතා තිබූ මුදල් යළි ලංකාවට

441

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 11.5 (රුපියල් බිලියන 02කට අධික) මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ වන විට බුබායි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩසටහන් කීහිපයකට ඒක්විමට එහි ගොස් තිබෙනවා.

එහිදී පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි මෙම මුදල් නැවතත් ශ්‍රී ලංකාවට ලැබි ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නිලවරණයෙන් පත්වන නිලධාරී මඩුල්ලක් එක්වන තෙක් මෙම මුදල් ලංකාවට ලබාදීම තාවකාලිකව නවත්වා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here