දේශපාලන පක්ෂ වල සියලු තොරතුරු මැතිවරණ කොමිසමට අයත් වෙබ් අඩවියේ පළ කිරීමට අවධනය යොමුව තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් පැවසුවේ, ඒ යටතේ පක්ෂ ව්‍යවස්ථාව, විගණනය කරන ලද ගිණුම් වාර්තා හා එම පක්ෂවල නිලධාරී මණ්ඩලය වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවයි.
ඒ පිළිබඳව පක්ෂ වලින් ප්‍රතිචාර විමසා ඇති බව ඔහු සඳහන් කර සිටියා.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, පක්ෂ වලින් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.