Home Entertainment හිරු ස්ටාර් කිරුළ මංගල ඩෙනෙක්ස්ට

හිරු ස්ටාර් කිරුළ මංගල ඩෙනෙක්ස්ට

1100

අද (03) රාත්‍රියේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවති හිරු ස්ටාර් රියැලටි ගායන තරඟාවලියේ කිරුළ මංගල ඩෙනෙක්ස් විසින් දිනාගත්තා.

ඔහු බටපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දෙවන ස්ථානය ෂම්මි ප්‍රනාන්දුට හිමිවූ අතර ඔහු වෙන්නපුවේ පදිංචිකරුවෙක්.

හිරු STAR කුසලානය සමග මිලියන 6කට අධික වටිනාකමකින් යුතු නවීන පන්නයේ AUDI මෝටර් රථයක් සහ මුදලින් මිලියනයක් , ලක්ෂ 100ක් වටිනා රූප රචනා 12ක් අඩංගු ගීත තැටියක් ජයග්‍රාහකයාට හිමිවෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here