ටෝකියෝ වල උපත ලද ලොව කුඩාම ළදරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් යුතුව තම නිවස වෙත පිටව ගියා.උපන්බර ග්‍රෑම් 268යි අවුන්ස 10ක් වුන මෙම දරුවා අඩු මාස ගානකින් මෙලොව එලිය දැක ඇත.මාස 6කින් ඉපදී ඇති මෙම දරුවා සිටි කළලය මාස 6කින් පසු වැඩිම නතර වී ඇත. ඒ අනුව මාස 5ක වෛද්‍ය ප්‍රතිකාර අවසානයේ බර කිලෝ 3.238 දක්වා වර්ධනය වී ඇත.එම ප්‍රතිකාර වලින් අනතුරුව තම නිවස වෙත පිටව ගොස් ඇත.