Home World හදිසියේම වසා දැමූ ගුවන් තොටුපොළ ලැයිස්තුව මෙන්න – ‘ගල්ෆ් එයාර්’ සියලු ගුවන්...

හදිසියේම වසා දැමූ ගුවන් තොටුපොළ ලැයිස්තුව මෙන්න – ‘ගල්ෆ් එයාර්’ සියලු ගුවන් ගමන් නවතයි

1203
0

හටගෙන තිබෙන ගුවන් ප්‍රහාර හා යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්දියාවේ හා පකිස්තානයේ දේශිය අභ්‍යන්තර ගමන්වාර සඳහා වන ගුවන් තොටුපළ රැසක් වසා දමා තිබෙනවා.

එමෙන්ම බහරේන්හි සිට ක්‍රියාත්මක වන ගල්ෆ් එයාර් (Gulf Air) සේවාව පැවසුවේ ඔවුන් මෙම කලාපය හරහා ගමන් කරන සියලු ගුවන් ගමන් නවතා දමන බවයි.

අභ්‍යන්තර ගමන්වාර සඳහා ඉන්දියාවේ වසාදමා ඇති ගුවන් තොටුපළ මෙසේයි.

Srinagar
Jammu
Leh
Pathankot
Amritsar
Shimla
Kangra
Kullu Manali
Pithoragarh

අභ්‍යන්තර ගමන්වාර සඳහා පකිස්තානයේ වසා දමා තිබෙන ගුවන් තොටුපළ ලෙස වාර්තා වන්නේ, Islamabad, Lahore, Multan, Faisalabad, Sialkot යන ගුවන් තොටුපොළවල් බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here