Genghis Khan යනු 1162 වසරෙ ඉපිද මෙතෙක් ලෝකයේ පැවති විශාලතම ශේෂ්තම අධිරාජ්‍යයක් වන මොන්ගොලියානු අධිරාජ්‍යය ගොඩනැගු කූර පාලකයෙකි. මොහුගේ පාලන සමයෙදි මොහු මධ්‍යම ආසියාවේ හා චීනයේ විශාල ගෝත්‍ර ප්‍රමාණයක් හා යුධ වැදි තම බල ප්‍රදේශය විශාල කරගන්න ලදි.ඉතිහාස වාර්ථා වලට අනුව මොහු යුද්ධ වලින් මිනිසුන් මිලියන 40ක් පමණ මරා දමා ලැබු බව කියවේ.නමුත් මේ මරාදමීම් නිසා වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ටොන් 700ක් පමණ එක්වීම මොහු වළකා ඇත.එලෙසම මොහු කෙතරම් ගැහැණුන් ඇසුරු කර ඇත්ද කිවහොත් අදටත් ලෝකයෙ මිනිසුන් 200ක් අතරින් එක් අයෙක් මොහුට නෑදෑ වෙතැයි කියවේ.

මොහුගේ මරණයෙන් පසු මාතෘශරීරය වස්තුව සමග සගවා භූමිදානය නැරඹීමට පැමිණි සියලුදෙනාවද මරා දමා ඇති බව කියවේ.එම නිසාම තවමත් මොහුගේ ශරීරය හා සොහොන්ගැබ පුරා විද්යඥයයින් සොයාගෙන නොමැත.