ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන උපාලි මාරසිංහ පත් කෙරෙනු ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව ඔහු අද (27) දින සභාපතිධුරයට පත් කෙරෙනු ඇති.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන් රණතුංග ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී එම අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවේ උපාලි මාරසිංහ.