Home Local ලංගම සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ලංගම සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

401
0

ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පතිට අද (26) පෙරවරුවේ භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයා ඉල්ලා අස්වන බවයි ලංගම සේවකයින් හා වෘත්තිය සමිති පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here