ඇෆ්ගනිස්ථානය හා අයරලන්තය සමග අද(23) පැවිති තරගයේ මුලින් පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවි ලකුණු 278ක් ලබා ගැනීමට සමත්විය.ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දු 62ක් තුළ ලකුණු 162ක් ලබා ගැනීමට
Hazratullah Zazai සමත්විය.මෙම කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව ඉනිමක කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වෙනවා.මීට ප්‍රථම මෙම වාර්තාවට හිමිකම් කීමට සමත් වුයේ ඕස්ට්‍රෙලියාවයි.කලක් මෙම වාර්ථාව ශ්‍රී ලංකාව නම ඉදිරියේ පැවතුණි.