අද (22දා) අළුයම කෝටි හතක් පමණ වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 8.679 සමග පෝරුතොට ප්‍රදේශයේදී මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත . මේ පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
ප්‍රසාද් මුතුකුඩ-සිදුව