Home Local තවත් නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට Local තවත් නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට By Gihan - February 22, 2019 5:47 am 252 0 2008/2009 වසරේදී තරුණයන් 11 දෙනෙනක් පැහැරගෙන ගොස් අතුරුදන්වීමේ සිදුවීම පිළිබඳව කරන පරීක්ෂණවලට අදාළව නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කන්කසන්තුරය නාවික හමුදා කඳවුරට අනියුක්ත සෙබළෙක් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත.