
යමෙක සුන්දරත්වය තව යමෙකට සැමවිටම සාපෙක්ෂයි.එය විටක රටෙන් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා.සමහරක් විට කාලයාගේ ඇවැමෙන්ද කලක් වටිනාකමෙන් වැඩි වූ දෙයක වටිනාකම අඩු වෙන්න පුළුවන්. අද අපි කථා කරන්නේ අන්න එ වගේ 19 සියවසේ සුන්දරත්වයේ සංකේතය වූ පර්සියාවේ කුමාරිකාවක් ගැනයි
ඉතිහාස වාර්තාවල සදහන් වෙන පරිදී එකල පුරුෂ දේහ ලක්ෂණ කාන්තාවන්ට තිබීම ආකර්ෂණයේ ලක්ෂනයක් විය.දිගු ඇස් බැමි කෙටි රැවුල ඔවුන් තව සුන්දර කිරීමේ දෙයක් බව ඔවුන් තදින් විශ්වාස කලේය.

19 සියවසේ සුන්දරත්වයේ කාන්තාව වු Qajar කුමරිය අත ගැනීමට පැමිනි තරුනයන් 13ක් ගේ ආදරය ප්‍රතික්ශේප කිරීම නිසා ඔවුන් සියදිවි හානි කරගෙන ඇති බව ඉතිහාස වාර්තාවල සදහන්ය.. ඇයගේ සම්පුර්ණ නම වි ඇත්තේ Zahra Khanom Tadj es-Saltaneh (1883-1936) ලෙසය. ඇයට දියණියන් 4 දෙනෙක් වූ අතර කලින් විවාහයෙන් පිරිම දරුවන් දෙදෙනෙකුද විය.
ඇය මෙතරම් මිනිසුන්ගේ ආදරය හා ගෞර්වයට පත් වෙන්න මූලික හේතුව වූයේ ඇය කාන්තා නිදහස වෙනුවෙන් සටන් වැදීම නිසාය.
ඉරානයේ කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් වැදුනු ඇය නම් කාන්තා නිදහස වෙනුවෙන් සටන් වැදුණු Anjıman Horriyyat Nsevan නම් සංවිදානයක පුරොගාමියෙක් විය.එලෙසම hijab ඇදීම ඉවත්කරන්න ලෙස ඉල්ලා අධිකරණයට ගිය ප්‍රථම කාන්තාවයයි
කලාකාමි සිතක් තිබු ඇය කිවිදියෙක් මෙන්ම කතෘවරියක්ද විය. එලසම Harvard විශ්ව විද්‍යාලයේ ඇගේ ජීවිත කථාව පාඩමක් ලෙසද ඉගැන්වීම කරනුයේ ඇය සමාජයට කර සේවාව ඇගයීමක් වශයෙනි.