පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් ඇති බවත් එය තමන් මීට පෙර සඳහන් කළ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පාර්ලිමේන්තුවේදි අද (21) අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අවභාවිත වෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.
එනම් “ 19 වැනි සංශෝධනයෙන් මා බිහිකළ සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව තිබෙනවා” යයි ඔහු කියා සිටියා.