Home Local ජාතික රූපවාහිනි පරිශ්රයේ නොසන්සුන්කාරී තත්වයක් Local ජාතික රූපවාහිනි පරිශ්රයේ නොසන්සුන්කාරී තත්වයක් By Gihan - February 21, 2019 8:41 am 514 0 ජාතික රූපවාහිනි ආයතන පරිශ්රය තුළ විරෝධතාවක් හටගෙන තිබෙනවා. සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට ආයතන පරිපාලනය කටයුතු කිරිමත් සමග එයට විරෝධය දක්වමිනුයි සේවකයන් පිරිසක් මෙම විරෝධය ආරම්භ කර ඇත්තේ.