Home Hit උප සභාපතිකමට ඉල්ලු අර්ජුණත් පරාදයි – රවින් හා මතිවානන් ජයගනියි HitLocalSports උප සභාපතිකමට ඉල්ලු අර්ජුණත් පරාදයි – රවින් හා මතිවානන් ජයගනියි By Gihan - February 21, 2019 6:32 am 3060 0 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ. ඔහු පරාජය කරමින් සුමතිපාල පාර්ශ්වයේ රවින් වික්‍රමරත්න හා කේ මතිවානන් උප සභාපතිවරු ලෙස පත්වූහ.