Home Local අල රංජි අල්ලයි

අල රංජි අල්ලයි

246
0

‘අල රංජි‘ නැමැති පාතාල නායකයකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමණ්ඩිය නම් තැනැත්තා මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්තේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළඟ තිබී හොරොයින් සහ මන්නා පිහි දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here