පිටිගල පොලීසියට හා සමස්ත ශ්‍රි ලංකා පොලීසියට අපහාසාත්මක වන පරිදි Facebook හරහා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් වැකි හා වදන් පළ කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
(17දා) සවස නාරන්ඕවිටදී අවුරුදු 22ක් වන තරුණයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (19දා) පිටිගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බවට පොලීසිය පැවසයි.