Home Local Facebook එකෙන් පොලිසියට බැන්න තරුණයෙක් අත්අඩංගුවට

Facebook එකෙන් පොලිසියට බැන්න තරුණයෙක් අත්අඩංගුවට

372

පිටිගල පොලීසියට හා සමස්ත ශ්‍රි ලංකා පොලීසියට අපහාසාත්මක වන පරිදි Facebook හරහා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් වැකි හා වදන් පළ කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

(17දා) සවස නාරන්ඕවිටදී අවුරුදු 22ක් වන තරුණයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (19දා) පිටිගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර බවට පොලීසිය පැවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here