විශාරද වික්ටර් රත්නායක ශූරීන්ගේ ජන්ම දිනය පසුගිය (18) වනදාට යෙදී තිබුණා.
ඔහුගේ බිරිඳ හසිනි රත්නායක උපන්දින සාදයක් සංවිධානය කර තිබුණේ ඒ වෙනුවෙනුයි.
එම අවස්ථාවට කලා ශිල්පීන්, ඥාති හිත මිතුරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
වික්ටර් රත්නායක ශූරීන් මෙවර සමරනු ලැබුවේ සිය 77 වන ජන්ම දිනයයි.
එම අවස්ථාවේ ජායාරූප පහතින්.





















