වෙරළ ආශ්රිතව සිදුවන නව වෙනස්විම් සහ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් ශ්රී ලංකාවේ භූමි ප්රමාණය යළි ගණනය කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
නව සිතියම් කාණ්ඩය හඳුන්වාදිමත් සමග එම පියවර ගන්නා බවද මිනුම්පති පී. එම්. පි උදයකාන්ත මහතා ප්රකාශ කරයි .
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් නිසා වර්ග ප්රමාණය කිලොමිටර් 2.7කින් පමන ඉහළ ගොස් ඇති බවද ඔහු තවදුරත් අදහස් දක්වමින් පැවැසිය.
ශ්රී ලංකාවේ භූමි ප්රමානය යළි ගනනය කිරීමේ කටයුතු සඳහා භූගෝලිය තොරතුරු අංශයේ නිළධාරින් පිරිසක් ඒ ස ඳහා යොමු වී ඇතැයිද හෙතෙම කීය.
සියලූ ගණනය කිරිම් අවසන් කර මාසයක් ඇතුළත මෙම කටයුතු ප්රසිද්ධ කිරිමට පියවර ගන්නා බවද එම මහතා වැඩිදුරටත් පැවැ