දේශපාලනය නිසා කතාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෑතකදී රංගනයට ද සිය දායකත්වය ලබාදුන්නා.
සිනමාවෙන් රංගනයට පිවිසි ඇය මේ වන විට එක් දරුවකුගේ මවක් ද වනවා.
පසුගිය කාලයේ දේශපාලනය සහ කලාව ක්ෂේත්‍ර 02හිදීම ජනප්‍රියත්වයක් හිමිකරගත් ඇය මේ වන විට දෙවන වරටත් මව් පදවිය ලැබීමට සුදානමින් සිටිනවා.
නමුත් ඇය සිය සමාජසේවා වැඩකටයුතු කිසිවක් නතර කර නැහැ.
ඇයගේ සමාජසේවා කටයුතු සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වීමත් සමඟ ඒවා අගය කරන්නට බොහෝ දෙනෙකු කටයුතු කර තිබෙනවා.






