විදුලිබල අමාත්‍යංශයේ කැබිනට් පත්‍රිකා කෙටුම්පත් කිරීමේදී ඊට සම්බන්ධවන පාර්ශවයන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පිළිබඳව තමන්ට සැක මතුවන බව පා.ම බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලා. ඒ අද (19) පැවති මාධ්‍ය හමුවකදී.
කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත එල්.එන්.ජී විදුලිබලාගාර ටෙන්ඩරය ඒ සදහා අවම මිල ඉදිරිපත් කල දේශීය සමාගමට ලබා නොදී වැඩි මිලක් ඉදිරිපත් කල චීන සමාගමට ලබාදීම හරහා රුපියල් බිලියන 90 ක පාඩුවක් සිදුවන බවයි ඒ මහතා එහිදී ප්‍රකාශ කලේ.
මන්ත්‍රීවරයා පළකල අදහස් පහත වීඩියෝවේ දැක්වේ.
වීඩියෝව – Newsfirst.lk ෆේස්බුක් පිටුවෙනි.