Home Sports අකිල නිදහස්

අකිල නිදහස්

786
0

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කළ පරීක්ෂණවලින් ඔහු නිවැරදි වී තිබේ.

දෙසැම්බර් මාසයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල විය කෙසේ වෙතත් ඔහු ඒ පළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී පරීක්ෂණයට පෙනී සිටිමින් එය සමත්වී තිබේ.

මේ අතර දකුණු අප්‍රිකාව හා පැවැත්විමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලියටද අකිල නම් කර තිබේ. මෑත කාලයේදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගවලදී ශ්‍රී ලංකාවේ ප්‍රධානම දඟ පන්දු යවන්නා ලෙස අකිල කටයුතු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here