Home Local රත්ගම දෙදෙනකු පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

රත්ගම දෙදෙනකු පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

541
0

ගාල්ල, රත්ගම තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි සැකපිට දකුණු පළාත භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මත වූ පොලිස් විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත මෙලෙස රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here