මෙම අනතුරක් සිදුව තිබෙන්නේ වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්රාන්ෆෝමරයක ගැටී මෙන්ය.
මෙම අනතුරින් පිරිමි පුද්ගලයන් 4ක් ජීවතක්ෂයට පත්ව ඇති අතර තවත් 19ක් තුවාල ලබා තිබේ. මෙසේ තුවාල ලැබූවන් අතර කාන්තාවන් 03ක් හා පිරිමි 16ක් සිටිති. මෙම සිදුවීම ගැන මාරවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණය පවත්වයි.


හිරාන් ජයසිංහ