Home Local දියවන්නාවේ නාදුනන මළ සිරුරක් Local දියවන්නාවේ නාදුනන මළ සිරුරක් By Gihan - February 18, 2019 5:24 am 244 0 අද (18දා) උදෑසන වැලිකඩ පොලීසියට ලද පැමිණිල්ලක් අනුව දියවන්නා ඔයෙහි තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත. මරණකාරියගේ අනන්‍යතාව සොයාගෙන නොමැති අතර ඇය අවුරුදු 50ක පමණ කාන්තාවක් බව පොලීසිය පවසයි.