සබරගමුව,දකුණු,මධ්‍යම,බස්නාහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය කිහිපය තුළදි (පැය 6ක) පමණ කාලයේදි ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇති විමේ අවදානම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ පැ.කි.මි. 70-80ක පමණ කෙටි කාලීන තද සුළංද ඇති වීමේ අවදානමක් ඇති අතර ඇතැම් ස්ථාන වල මී.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.