Home World මැතිවරණයට පෙර අනවශ්‍ය හැසිරීම් සහිත ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

මැතිවරණයට පෙර අනවශ්‍ය හැසිරීම් සහිත ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීමේ තීරණයක්

530
0

මෝල්දෝවා රාජ්‍යයේ අනවශ්‍ය හැසිරිම් රටා සහිත ෆේස්බුක් පිටු සහ ගිණුම් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ මෝල්දෝවා රාජ්‍යයේ මැතිවරණය පෙබරවාරි 24 වනදා පැවැත්වීමට නියමිත බැවින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ඉවත් කිරීමට අදාළව එම රාජ්‍යයේ පුවත් සහ දේශපාලනික අර්බුද සම්බන්ධයෙන් වන ෆේස්බුක් පිටු සහ ගිනුම් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට ෆේස්බුක් ගිණුම් 168ක්, ෆේස්බුක් පිටු 28ක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් 08ක් මෙලෙස ඉවත් කර ඇතැයි සදහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here