මීළඟ ජනාධිපතිවරණයට නියත ලෙසම තමා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සමීපතම හිතවතුන් කැඳවා දැනුම් දී ඇති බව වාර්තා වනවා.
පසුගිය බදාදා (13) වනදා රාත්‍රියේ සිය නිවසට කැඳවා ඇති පාසල් මිතුරන් සේම දේශපාලන හිතවතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් හමුවේයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
අතිශය තීරණාත්මක තීන්දු ගන්නා අවස්ථාවට පමණක් කැඳවන සිය හිතවතුන් පමණක් මෙම සාකච්ඡාවට කැඳවා තිබීම විශේෂත්වයක්.
සුගන්ධි බස්නායක