Home Entertainment චතුරිකා සහ ගයාන් විවාහයට සූදානම් – PHOTOS

චතුරිකා සහ ගයාන් විවාහයට සූදානම් – PHOTOS

1092
0

රංගන ශිල්පීන් යුවලක් වන චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය යුවලක්.

මේ වන විට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසත් කටයුතු කරන චතුරිකා සිය රංගන කුසලතාවය නිසාම ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ද හිමිකරගෙන තිබෙනවා.

එමෙන්ම චතුරිකා සහ ගයාන් ලඟදීම විවාහ වීමටත් සූදානම් බවයි සඳහන් වන්නේ.

විවාහය සුදානම් වන ඔවුන්ගේ Wedding Pre Shoot ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එම ඡායාරූප පහතින්.

Image may contain: 2 people, people smiling, wedding
Image may contain: 1 person, smiling, wedding
Image may contain: 2 people, people standing and wedding
Image may contain: 2 people, people smiling, people standing and wedding
Image may contain: 1 person, shoes
Image may contain: 2 people, people smiling, wedding
Image may contain: 2 people, people smiling, sky, wedding, tree, outdoor and nature

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here