රංගන ශිල්පීන් යුවලක් වන චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය යුවලක්.
මේ වන විට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසත් කටයුතු කරන චතුරිකා සිය රංගන කුසලතාවය නිසාම ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ද හිමිකරගෙන තිබෙනවා.
එමෙන්ම චතුරිකා සහ ගයාන් ලඟදීම විවාහ වීමටත් සූදානම් බවයි සඳහන් වන්නේ.
විවාහය සුදානම් වන ඔවුන්ගේ Wedding Pre Shoot ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
එම ඡායාරූප පහතින්.






