මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් වන නුවන්ගොඩ සංජය ප්‍රදීප් (කරදරයා) හා මීගමුවේ ටී.ඒ. අජිත් (ලොන්සිනා) සැකපිට කටුනායකදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
කටුනායක පොලීසිය විසින් ඊයේ (13දා) පස්වරුවේදි සැකකරුවන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටින විට එය නවත්වා පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 100ක් සොයාගෙන තිමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත