හෙරොයින් මත්කුඩු මිලිග්රෑම් 1270ක් ළග තබාගෙන සිටි පුද්ගලයකු තලාපිටිය ප්රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත.ඒ ගාල්ල පොලීසියේ දුෂණ මර්දන අංශය මගින් ඊයේ (13) දහවල් කරණු ලැබු වැටලිමකදිය .
සැකකරු බකබක යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන තලාපිටිය ප්රදේශයේ පදිංචි හතලිස් තුන්හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි.
මොහු මිට පෙරද මත්කුඩු ළග තබා ගැනිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.