Home Politics හිටපු ජනපතිනිය සහ ඉන්දීය අගමැති අතර හමුවක් Politics හිටපු ජනපතිනිය සහ ඉන්දීය අගමැති අතර හමුවක් By Gihan - February 13, 2019 12:05 pm 280 0 හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ ඊයේ (12) අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන රාෂ්ඨපති භාවන්හිදීයි.