Home Hit ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති ශ්‍රී ලංකාවට

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති ශ්‍රී ලංකාවට

340
0

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ශේෆර් (hartwig schafer) අද (13) තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

මෙය ඔහුගේ පළමු ශ්‍රී ලංකා සංචාරය ලෙසයි වාර්තා වන්නේ.

සංචාරය අතරතුර ඔහු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, කොළඹ නගරාධිපති රෝසි සේනානායක සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන පිරිස හමුවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here